‘‘ඉඟ සුඟ ගතහැක මිටින‘‘ සැබෑවක් කරගන්න
ඇඟේ ඉල ඇටත් අයින් කළ
සුරූපිනිය - Photos
සහින් ඉඟක් උරුමකම් කීමට කාන්තාවන් බොහොමයක් කැමති බව කවුරුත් දන්නා කරුණක්. ඒ සඳහා බොහෝ දෙනා ව්‍යායාම සිදුකරනවා සේම කෑම වේල් පවා වෙනස්කරන්නට ඇතැම් කාන්තාවන් කටයුතු කරනවා.
මේ සියල්ල අතර කාන්තාවක් විසින් තමන්ගේ ඉඟ සුඟ අඩුකරගන්නට සිදුකළ අපූරූ ක්‍රියාවක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. සැබැවින්ම ඇය සිදුකර තිබෙන්නේ ශරීරයේ ඉල ඇට 6ක් ඉවත් කරගැනීයි. ඒ අනුව දැන් ඇයගේ ඉනේ ප්‍රමාණය අඟල් 14ක්.
සැත්කමක් මඟින් කළ මෙම ක්‍රියාවට පවුම් 80,000ක් පමණ වැයවී තිබෙනවා. Jessica Rabbit නම් තමන් කැමති කාටූන් චරිතය හා සමාන ඉඟක් ලබාගන්නට ඉලඇට අයින් කළත් මේ වන විට වෛද්‍යවරුන් පවසා ඇත්තේ ශරීරයට වැඩි වශයෙන් බරක් දැනෙන ක්‍රියාවන් සිදුකළහොත් යම් ආබාධ ඇතිවීමේ හැකියාවක් ඇති බවයි...
Post a Comment