ඉදිරියේදී උසස් පෙළ කරන්න
සාමාන්‍ය පෙළ අදාල නෑලු
ඉදිරියේදී සාමාන්‍ය පෙළ විභාගය පාසල් ශිෂ්‍යයන් සඳහා කඩඉම් විභාගයක් නොවනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
බත්තරමුල්ල - අපේගම පරිශ්‍රයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ පාසල් සිසුන්ට අඛන්ඩව වසර 13 ක් පාසල් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබාදීමට රජය කටයුතු කරන බවයි.
උපුටාගැනීම
Post a Comment