Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Women arrest over eazy cash money case in maligawaththa  

ෆෝන් එකෙන් ටෝක් කරලා 
බලෙන් සල්ලි ඊසි කෑෂ් කරගන්න 
මාලිගාවත්තේ ඇන්ටිගේ ජිල්මාට් මාට්ටු

දුරකථනය ඔස්සේ තර්ජනය කර පුද්ගලයින් බියගන්වා බලෙන් මුදල් ලබා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ කාන්තාවක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
30 හැවිරිදි මෙම කාන්තාව මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර, අත්අඩංගුවට ගන්නා විට ඇය සන්තකයේ තිබී රුපියල් 30,550 ක මුදලක්, ජංගම දුරකථන 6 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. 

ඊයේ මෙම කාන්තාව දුරකථන ඔස්සේ තර්ජනය කර පුද්ගලයෙකු බිය ගන්වා රුපියල් 30,000 ක මුදලක් ඊසි කෑෂ් මගින් බලෙන් ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels