Dec
31
මළා කියපු අප්පච්චිම විජයමුණිගේ ඔළුව අතගායි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ නව වසර උදාවන අවස්ථාවේ කතරගම දේවාලයේ ආගමික කටයුතු වලට සහභාගී වන අතර දුමින්ද දිසානායක, විජිත් විජයමුණි සොයිසා ඇතුළු පිරිසක්ද එහි ගොස් තිබෙනවා.
එහිදී විජිත් විජයමුණිව සෙනඟ අතරින් දුටු මහින්ද ඔහුගේ හිස අතගා නව වසරට සුභ පැතුම් එක්කර තිබෙන අයුරු දැක්වෙන ඡායාරූපයක් අපවෙත ලැබී තිබෙනවා.
මහින්ද රාජපක්ෂ මැතිවරණය පරාජය වීමත් සමඟින් පසුගිය කාලයේ දේශපාලන වේදිකාවල විජිත් විජයමුණි සොයියා පවසා සිටියේ ‘‘අප්පච්චි මළා‘‘ යනුවෙනුයි.
උපුටාගැනීම
Post a Comment