Dec
17
කසාදේ මැදට ආ අනියම් පෙමක සුවය
තහනම් ගෙඩිත් එක්කම
එලොව යයි
තිස්සමහාරාමය, බෙරළිහෙල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් අද (17) උදෑසන ඔහුගේ බිරිඳව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඔහුත් වස පානය කර දෙඹරවැව රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
මියගිය තැනැත්තියට වයස අවුරුදු 27ක් වන අතර මියගිය තැනැත්තාට වයස අවුරුදු 25ක් වන තිස්සමහාරාමය බෙරළිහෙල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
Post a Comment