Dec
15
ISIS ත්‍රස්තයින් වෙඩිකන්න බයේ
දැක්කත් දුවන යකෙක්ට බය නැති
කුර්දි කතුන් - Photos
ලෝකයේ දරුණු ඝණයේ ත්‍රස්ත කණ්ඩායමක්වන ISIS ත්‍රස්තයින් කුර්දි මෙටාලියන් කාන්තා රෙජිමේන්තුවට ඉතා බියගුළු බවක් දක්වයි.
ඔවුන් එසේ බියවන්නේ මුස්ලිම් දහමට අනුව කාන්තාවන් අතින් මියගියහොත් ස්වර්ගයට යාමට නොහැකිවන බැවිනි.
මෙම මෙටාලියන් කාන්තා රෙජිමේන්තුව ආරම්භ කර දැනට වසර 03ක් ඉක්මවයි. ඔවුන් ISIS ත්‍රස්තයින් මර්ධනය කිරීම උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන අතර ඇතැම් තරුණියන් සිය පෙම්වතුන් පවා අතහැර මෙම රෙජිමේන්තුවට බැඳී තිබේ.
උපුටාගැනීම
Post a Comment