Dec
05
රනිල් - මහින්ද හදිසියේ හමුවෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස පත්වුණු පසු කළ පළමු කතාව ඊයේ පාර්ලිමේන්තුවේදි සිදුකළා.
ඒ, ආරක්ෂ අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින්. පාර්ලිමේන්තුව ඇමතීමට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි හිටපු ජනාධිපතිවරයා මුලින්ම ගියේ අගමැති රනිල් වික්‍රමසිංහගේ කාමරයට.
Post a Comment