Dec
29
පවුලේ අවුලට අත්දෙක වෙන් වෙන්න කපා
බිරිඳගෙන් පළිගත් සැමියා
තියුණූ ආයුධයකින් පහරදී සිය බිරිදගේ දෙඅත් වෙන් වෙන්ම කපා දැමු ඝාතනය කළ සැකකරුවෙකු වදුරඹ ඌරලලඅම්පිටිය වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙම අපරාධය සිදුව ඇති බවටයි වාර්තා වෙන්නේ.
53 හැවිරිදි මෙම කාන්තාව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමේදි මිය ගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා. සැකකාර සැමියා බිරිදගේ හිසටද තියුණූ ආයුධයෙන් පහරදී ඇති බව මුලික විමර්ෂණ වලදී අනාවරණ වී ඇතැයි සදහන්.
Post a Comment