Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Women Available On Package Basis: Brothel In Guise Of Ayurvedic Centre Raided In Battaramulla  

පැකේජ් ක්‍රමයට ඇඟ විකිණූ 
බත්තරමුල්ලේ අක්කලා ඩබල 
ලොක්කි එක්කම මාට්ටු

ආයුර්වේද සම්බාහන මධ්‍යස්‌ථානයක්‌ මුවාවෙන් බත්තරමුල්ල දෙමහල් සුපිරි නිවසක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක්‌ පෙරේදා (15 වැනිදා) වැටලූ තලංගම පොලිසියේ නිලධාරීහු එහි කළමනාකාරිනිය සහ ගණිකා වෘත්තියේ නියෑළුණු කතුන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්ෂක ජනක කුමාර මහතාට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත. අවුරුදු 21 ත් 37 ත් අතර වයසේ පසුවන මෙම කතුන් නුවරඑළිය, අනුරාධපුරය, කෝට්‌ටේ යන ප්‍රදේශවල පදිංචිකාරිණියන් බව පොලිසිය කියයි.

ගණිකා ඇසුර පතා පැමිණෙන අයගෙන් රුපියල් දහසේ සිට ඉහළට මුදල් අයකර ඇති බවත්, පැකේඡ් ක්‍රමයට මෙම ස්‌ථානය පවත්වාගෙන ගොස්‌ ඇති බවත් හෙළිවිණැයි පොලිසිය පවසනවා.
මෙම ස්‌ථානයට වැඩි වශයෙන් පැමිණ ඇත්තේ ව්‍යාපාරිකයන් බවද පොලිසිය කියයි.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels