Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

20 school students infected with HIV; University students also to be tested for HIV  

ලංකාවේ පාසල් සිසුන් විස්සකට ඒඩ්ස්

පාසල් සිසුන් විසිදෙනෙකුට ඒඩ්ස් වැළඳී ඇති බව අද පාර්ලිමේන්තුවේදී අනාවරණ වුණා. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ මින් ඉදිරියට සරසවි සඳහා ඇතුලූවන සිසුන්ටත් එච්.අයි.වී.  රුධිර පරීක්ෂාව සිදුකළ යුතු බවයි. 

ඔහු මේ බව කියා සිටියේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ පැනයකට පිළිතුරු ලෙසයි. මේ අතර අයවැය කාරක සභා විවාදයට අදාළව  අද පෙරවරුවේ විවාදයට ගැනෙන්නේ ළමා හා කාන්තා කාර්යාංශ වැය ශීර්ෂය පිළිබඳවයි.



උපුටාගැනීම

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels