ගුවන් යානයේ එන්ජිමට ඇදී ගොස්
පුද්ගලයෙකු මියයයි
ඉන්දියාවේ මුම්බායි හි චත්‍රපති සිවාජි ගුවන්තොටුපලේදී එහි සේවකයෙකු ගුවන්යානයට එන්ජිම ඇදී ගොස් මියගිය බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මෙම සිදුවීම ඊයේ (16) රාත්‍රී සිදුව ඇති අතර ඔහු ගුවන්පථයේ නඩත්තු කටයුත්තක් කරමින් සිටියදී ගුවන්යානය පිටත්වී යාම සඳහා ධාවන පථයට එමින් තිබූ අවස්ථාවේදී මෙය සිදුව ඇත්තේ.
ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් සේවයකට අයත් යානයකින් මෙම අනතුර සිදුව ඇති අතර සේවයකයාගේ නොසැලකිල්ල නිසා මෙය සිදුවූ බවටද වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙනවා.
Post a Comment