Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Sex Racket In Garb Of Ayurvedic Massage Parlor In Colombo  

මසාජ් යැයි කියා කොළඹ ලොක්කන් ඉදිරියේ 
මොණර කොළවලට යටවෙන අක්කලා 6000ක්

කොළඹ නගරයේ පිහිටි ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානවල ලිංගික ශ්‍රමිකයන් 4500-6000 දක්වා පිරිසක් සේවය කරන බව හෙළිවී තිබෙනවා. ඒ අතරින් බොහෝ දෙනෙකුට එච්.අයි.වී.ඒඩ්ස් රෝගය වැලඳී ඇතැයි අනාවරණය වී තිබුණද ඒ පිළිබඳව සොයා බැලීමට රාජ්‍ය ආයතනයක් නොමැති බව ගැටළුවකි.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේදී ඊයේ පැවැති පුහුණු වැඩමුළුවකදීයි මේ බව අනාවරණය වුණේ.

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙන් වෛද්‍යවරයෙකුට බලපත්‍රයක් ලබාදුන්නත් එහි සේවය කරන පිරිසට පුහුණු කරන ආයතන නොමැති බවද අවධාරණය විය.


උපුටාගැනීම

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels