ප්‍රසව ආතතිය සුවකරන්න
වැදෑමහෙන් පෙති හදන් බීපු
සුරූපී අම්මා - Photos
හොලිවුඩ් හි සරාගී නිරූපිකාවක වන 35 හැවිරිදි කිම් කාර්ඩේෂියන් පුවත් මවන්නියක් ලෙසත් ප්‍රසිද්ධයි. ඇය දෙවැනිවරටත් මව් පදවිය ලැබුවා. පශ්චාත් ප්‍රසව ආතතිය සුවකර ගන්නේ ඇයගේ වැදෑමහ යොදාගෙන බවයි කිම් පවසන්නේ. ඒ අනුව වැදෑමහ යොදා පෙති විශේෂයක් නිපදවා තිබෙනවා.
දියණිය ප්‍රසූතියෙන් පසු වේදානාවන් සඳහා 'වැදෑමහ පෙත්ත' විශ්මය ජනක ප්‍රථීපල ලබා දුන් බව ඇය පවසනවා. මව් පදවිය ලැබූ හොලිවුඩයේ බොහෝ දෙනා 'වැදෑමහ පෙත්ත' භාවිත කර ඇති බවත් කිම් කාර්ඩේෂියන් කියයි.
වැදෑමහ අනුභව කිරීම මගින් ආතතිය දුරුවීම මෙන්ම යකඩ ඌනතාවයටද පිළියමක් ඇති බව මේ අතර කියවෙයි. සත්ව ලෝකයේ වැදෑමහ අනුභව කිරීම් දක්නට ඇත්තේ දරු උත්පත්ති සතුරන්ගෙන් ආරක්ෂා කිරීමටයි.
Post a Comment