Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Sunny leone husband daniel weber are planning on having baby  

සනී දැන් අම්මා කෙනෙක් වෙන්නලු යන්නේ

කාමුක චිත්‍රපට නිළියක් ලෙසින් ක්ෂේත්‍රයට පැමිණ මේ වන විට බොලිවුඩ් සිනමාවටද පිවිස සිටින සනී ලියෝන් මව් පදවියට සූදානම් වෙමින් සිටින බවට වාර්තා වෙනවා. 

ඇය පසුගිය කාලය පුරා චිත්‍රපටවලට සම්බන්ධ වූ නිසාවෙන් කාර්යබහුලව සිටිම නිසා පවුලට අලුත් සමාජිකයෙකු එක්කර ගැනීම ගැන සිතන්නට වෙලාවක් නොමැතිව තිබෙනවා.

කෙසේ නමුත් තමන්ගේ සැමියාත් දරුවෙකුගේ සුරතල් බලන්නට ආසාවෙන් සිටින නිසා ඇය මවක් වන්නට හොඳම කාලය දැන් එළඹ ඇති බවට පවසා තිබෙනවා. 

තමන්ගේ නැන්දම්මාද දරුවෙකු ගැන ආසාවෙන් සිටින බවත් ඇයද තමන්ට මේ ගැන ඇවිටිලි කරන බවට සනී පවසා තිබෙනවා.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels