Dec
01
හිතාගන්න බැරිවෙන්න රුසියාවෙන්
ISIS ත්‍රස්තයින්ට ගහන අලුත්ම විදියේ
වීඩියෝවක් අන්තර්ජාලයට
ජාත්‍යන්තර නීතීන් පවා උල්ලංඝණය කරමින් රුසියාව විසින් සිරියාවට මීට පෙර භාවිතා නොකළ අවි, ආයුධ වලින් ප්‍රහාර එල්ලකරන බවට පැවසෙන වීඩියෝ මේ වන විට අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
පොකුරු බෝම්බ ආකාරයෙන් ඉහළ අහසේ සිට බිම හෙලන මෙම බෝම්බ නිසාවෙන් සාමාන්‍ය ජනයාට පවා හිරිහැර සිදුවන බවටයි රුසියාවට චෝදනා එල්ලවී ඇත්තේ.
උපුටාගැනීම
Post a Comment