Dec
06
යාපනය සිසුවාගේ ලිපිය
පොලිසියට හමුවීමට පෙර කොටි වෙබ් අඩවියක
යාපනයේදී දුම්රියකට පැන සිය දිවි නසාගත් සෙන්දුරන් නමැති පාසල් සිසුවා ලියූ බව කියන ලිපිය පොලිසිය සොයා ගැනීමට පෙර ස්‌විට්‌සර්ලන්තයේ සූරිච් නුවර කොටි වෙබ් අඩවියක ප්‍රකාශයට පත් වී තිබෙනවා.
මෙම වෙබ් අඩවිය ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරයකුගේ සොහොයුරාට අයත් වේ. එම ලිපියේ පිටපත් බෙදා හැරිය තැනැත්තකු කෝපායි පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර එකී ලිපිය ඉංග්‍රීසියෙන් ලිවීම ගැන දැඩි සැකයක් මතුවී ඇතැයි බුද්ධි අංශ ආරංචි මාර්ග පවසයි.
මෝල්ටාවේ පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව පැවැත්වෙන සමයේ එකී පාසල් සිසුවා දිවි නසා ගත් බවත් පාසල් සිසුවකු ඉංග්‍රීසියෙන් ලිපියක් ලියා තබනු ඇතැයි විශ්aවාස කළ නොහැකි බව බුද්ධි අංශ ආරංචි මාර්ග පැවසීය.
උපුටාගැනීම
Post a Comment