Dec
29
පාපැදිය උකස් කර සල්ලි හොයන්
බරපතල වංචා හොයන කොමිසමට එන්න වුණු
පොල්වත්තක මුරකරු - වීඩියෝ
ඩබ්ලිව්.ජී.පොඩි අප්පුහාමි මහතා බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේ හිටපු පොල් සංවර්ධන අමාත්‍යවරයාගේ වත්තේ මුරකරු ලෙස සේවය කිරීම හේතුවෙන්.
වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු අද කොමිසම හමුවේ පෙනී සිටීමට පැමිණීම සදහා මුදල් සොයා ගෙන තිබුණේ ඔහු සතු පාපැදිය උකස් තැබීමෙන්.
ප්‍රකාශ ලබා දීමෙන් පසු යළි සිය ගම් ප්‍රදේශය බලා පිටව යාමට කොමිසම මගින් තමන්ට මුදල් ලබා දුන් බව පොඩි අප්පුහාමි මහතා ප්‍රකාශ කළා.
උපුටාගැනීම
Post a Comment