Dec
31
පපුවේ කොටපු අමායාගේ ටැටූ එක
කා වෙනුවෙන්ද ? - Photos
අතුල - අමායා විවාහය දෙදරාගිය බවට පසුගියකාලය පුරා අන්තර්ජාලයේ පුවත් මැවෙද්දී අමායා අධිකාරී සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් අතර කතාබහක් ඇතිවෙන්න ගත්තා. ඒ වගේම හිරු ටීවී වෙතින් සීතල නත්තල වෙනුවෙන් ඉදිරිපත් කරපු ‘‘හිරුත් එක්ක නත්තල්‘‘ වැඩසටහනේදී හොඳම ඇඳුම් විලාසිතාවට හිමිවුණු රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයකුත් අමායට හම්බවුණා.
ඔය අතරේ අමායගේ ටැටූ එක ගැන පොඩි කසු කුසුවක් ගිහින් තියෙනවා කියලා හිරු ගොසිප් අපිට ආරංචි වුණා. වැඩේ කියන්නේ අමායා මේ ටැටූ එක පපුවේ ගහලා තියෙන්නේ කවුදෝ කෙනෙක් නිසා කියලා තමයි කට්ටිය කියන්නේ.
Post a Comment