2013 ආව ඇපල් ෆෝන් එකක් වෙනුවෙන්
කාන්තාවන් දෙදෙනෙක්
නිරුවත් වුණු හැටි- Photos
වෙළඳපලට අලුතින් නිකුත් වූ ජංගම දුරකථන තමන්ගේ කරගැනීමට මෙන්ම ඒවාගේ ඇති අලුත් තාක්ෂණයන් පරිශීලනය කිරීමට බොහෝ පිරිසක් කැමත්තෙන් පසුවෙනවා.
නමුත් ඉහළ මිලගණන් යටතේ වෙළඳපලට මෙම දුරකථන නිකුත්වෙන නිසාවෙන් ඒවා මිලදී ගැනීමට ඇතැමුන්ට මුදල් නොමැති වනවා. මේ හේතුවෙන් යම් අභියෝගයන්ට ඔවුන් මුහුණ දෙන්නේ ඒවාගෙන් ජයගතහොත් දුරකථනය තමන් සතුකරගැනීමේ හැකියාවේ ඇතැයි සිතන නිසාවෙනුයි.
ඒ ආකාරයෙන් ඇපල් සමාගම විසින් නිකුත් කළ 5s වර්ගයේ ජංගම දුරකථනයක් ලබාගැනීමට තමන්ගේ ඇදුම් ගලවා දමා නිරුවත් වූ කාන්තාවන් දෙදෙනෙකු පිළිබඳව වන පුවතක් රුසියාවේ රාත්රී සමාජශාලාවකින් වාර්තා වෙනවා.
මෙහි විශේෂත්වය වන්නේ ඔවුන් දෙදෙනා විසින් 2013 වසරේදී වෙළඳපලට නිකුත් කල පැරණි දුරකථනයක් වෙනුවෙන් මේ ආකාරයෙන් නිරුවත්වීමයි. ඇතැමුන් පවසන්නේ මෙම දුරකථනය වෙළඳපලෙන් අඩුමිලකට මිලදීගැනීමේ හැකියාව තිබුණත් ඒ වෙනුවෙන් තමන්ගේ ආත්ම ගෞරවය විනාශකරගැනීම ලැජ්ජාවට කරුණක් බවයි.
Post a Comment