පෙම්වතිය පෙමට තිත තැබූ නිසා
කැම්පස් සිසුවෙකු ලැප් එකෙන් වීඩියෝ කරගෙන
සියදිවි හානිකරගත් හැටි
දිවයිනේ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක දෙවැනි වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකු විසින් ඔහු පෙම්කළ තරුණිය තමන්ගේ ආදරයට තිත තැබූ නිසාවෙන් සිත්තැවුලට පත්ව ඊයේ දින සියදිවි හානිකරගෙන ඇති බවට වාර්තා වෙනවා.
ඔහු විසින් සියදිවි හානිකරගන්නා ආකාරයද ස්වයංක්‍රීයව වීඩියෝගත වන්නට ඉඩහැරයි මෙලෙස දිවිනසාගෙන ඇත්තේ.
රාත්‍රී 7-9ත් අතර කාලයේදී එම ශිෂ්‍යා පදිංචිව සිට ඇති කහවත්ත මඩලගම නිවසේ කාමරයක මෙලෙස මියගොස් ඇති අතර ඔහුගේ වයස අවුරුදු 23ක් බවටද වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වන අතර ඔහුගේ ලැප්ටොප් පරිගණකයට අමතරව ඔහු සතුව තිබූ ලිපියක්ද සොයාගෙන ඇති බවට වාර්තා වෙනවා.
මීට පෙරද සිසුවෙකු විසින් මේ ආකාරයෙන්ම පරිගණකයෙන් වීඩියෝ ගතකරගනිමින් සියදිවි හානිකරගත් පුවතක් පිළිබඳව වාර්තා වුණා.
Source - gossip.hirufm.lk
Post a Comment