Oct
31
එස් එෆ් ලොක්කා
ෆේස්බුක් එකෙන් අතුරුදන් වෙයි
අනුරාධපුරයේ කරාටේ වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ ඉරෝන් රණසිංහ හෙවත් එස් එෆ් ලොක්කා පසුගිය කාලය පුරා ඔහුගේ ෆේස්බුක් ගිණුමේ විවිධ තොරතුරු පලකර තිබූ අතර ඒ තුලින් ලබාගත් තොරතුරු මෙන්ම ඡායාරූප රැසක් මාධ්‍ය ඔස්සේ පළකර තිබුණා.
Post a Comment