Oct
30
ගුවන්තොටුපලක රූපවාහිනියේ
හිටිගමන් නිල් චිත්‍රපටයක්
විකාශය වෙලා - වීඩියෝ
පෘතුගාලයේ ලිස්බන් ගුවන් තොටුපලේ මීට දින කිහිපයකට ඉහතදී සිදුවූ අමුතුම ආකාරයේ පුවතක් වාර්තා වුණා. ඒ ගුවන්තොටුපලේ එක් කොටසක වූ රූපවාහිනියක නිල් චිත්‍රපටයක් විකාශය වීමයි. මෙය හිතාමතා සිදුකල දෙයක් නොවුනත් උදෑසන 3.30ට පමණ වූ නිසාවෙන් වැඩි මිනිසුන් සංඛ්‍යාවක් එහි සිට නැහැ.
මගියෙක් මෙම සිදුවීම විඩියෝ කර අන්තර්ජාලයට මුදාහැර ඇති අතර සිද්ධිය සම්බන්දයෙන් ගුවන් තොටුපළ බලධාරීන් පරීක්ෂණයක් පවත්වා යන බවටද වාර්තා වේ.
එම වීඩියෝව පහතින්.....
Post a Comment