Oct
28
50 Cent එපා කියූ පට්ට නිරූපිකාව
නිරූපිකාවක් වගේම නිළියකද වන Daphne Joy පසුගියදා අලුත්ම ඡායාරූප පෙළක් එළිදක්වා තිබුණා. ඇය හොලිවුඩයේ ජනප්‍රිය රැප් ගායකයෙකු වගේම ව්‍යාපාරිකයෙකු වන 50 Cent ගේ පෙම්වතියයි.
ඔවුන් දෙදෙනාට Sire නමින් දරුවෙකුද සිටිනවා. කෙසේවෙතත් පසුගිය කාලයේ ඇය සහ 50 Cent අතර සම්බන්ධතාවය බිඳ වැටී තිබුණා.
මේ වනවිට 28 වැනි වියේ පසුවන Daphne Joy පිලිපීන ජාතික කාන්තාවක් වන අතර පසුව ඇමරිකාව වෙත සංක්‍රමණය වී තිබෙනවා.
Post a Comment