Oct
28
එයාපෝට් පාරේ බයික් වලින් රේස් යන්න ගිහින්
තරුණ ජීවිත 4ක් නැතිවුණු හැටි -
වීඩියෝ
ඉන්දියාවේ බැංගලෝර්හි ගුවන්තොටුපල මාර්ගයේ බයික් 4කින් රේස් යන්නට ගිය තරුණයින් 4 දෙනෙකු එහිදී සිදුවූ අනතුරකින් මියගිය ආකාරය ලැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරුවෙමින් පවතිනවා.
රාත්‍රී කාලයක මෙම සිදුවීම වී ඇති අතර ඔවුන්ගේ තරඟය නැරඹීමට තවත් පිරිසක්ද එහි රැස්ව සිටින ආකාරය දැකගත හැකියි.
ඉදිරියෙන් පැමිණෙන මෝටර් බයිසිකලය පළමුවෙන් අනතුරට පත්වන අතර එහි ගැටෙන අනෙක් බයික් 3ද අනතුරට පත්වී එහි සිටි තිදෙනාද මියගිය බවයි වාර්තා වන්නේ.
Post a Comment