වවුනියාව පොලිස් ලොක්කෙකුගේ වාහනය
හිටිගමන් ගිනිගෙන
විනාශ වුණු හැටි - වීඩියෝ
වවුනියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික මෝටර් රථය යාපනය මහනුවර මාර්ගයේ ගමන් කරමින් සිටියදී වවුනියාව මුණ්ඩිමුරුප්පුවේ ප්‍රදේශයේ දී අද උදෑසන ගිනිගෙන විනාශ වී තිබෙනවා.
ගිනිගන්නා අවස්ථාවේදී රථයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ රියදුරු පමණක් මෝටර් රථයේ සිට ඇති බවත් ඔහු රියෙන් පැන දිවි බේරාගෙන ඇතැයි වව්නියාව පොලිසිය පවසනවා.
රථයේ ගමන් ගත් රියදුරු පවසන්නේ රථය ඇන්ජිම කොටසෙන් එක්වරම ගිණි ඇවිලුණු අතර එය දුටු විගස රථයයෙන් පැන දිව බේරාගත් බවයි.
Post a Comment