Oct
26
වෙනස් වුණු දුනේෂ්
පොලිස් කොමිසමට
පැමිණිල්ලක් දාන්න ආව හැටි - වීඩියෝ
කොටදෙනියාවේ සේයා සදෙව්මි ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව එම චෝදනාවෙන් නිදහස් වූ දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා තමන්ට පොලීසියෙන් සිදුවූ අසාධාරණකම් පිළිබඳව ඊයේ පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක් සිදුකළා.
ඒ, නීතිඥවරුන් කිහිප දෙනෙකු සමඟ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි එම කොමිසම වෙත පැමිණීමෙන් අනතුරුවයි. ඔහු තමන්ගේ කොණ්ඩයද වෙනස් කර තොප්පියක්ද පැළඳ මෙහි පැමිණ සිටීම කාගෙත් අවධානයට ලක්වුණා.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්....
Post a Comment