Oct
30
මාධ්‍යවේදිනියන් බඳින ලෝකප්‍රකට
ක්‍රිකට් ක්‍රීඩකයා බැඳලා මාස 9න්
දික්කසාද වෙයි - Photos
පසුගිය ජනවාරි මාසයේ දෙවැනි බිරිඳ සමඟ විවාහ දිවියට එළැඹුණු පාකිස්ථාන පිලේ හිටපු සුපිරි ක්‍රීඩකයෙකු වූ ඉම්රාන් ඛාන් ඇයගෙන් දික්කසාද වී තිබෙනවා. ඔහු විවාහ වුණේ BBC රූපවාහිනියේ වාර්තාකාරිනියක් වන රෙහාම් ඛාන් සමගිනුයි.
ඉම්රාන් මීට පෙර විවාහ වී සිටියේද වාර්තාකාරිනියක් සමඟිනුයි. දෙවන බිරිඳ සමඟ ඉම්රාන් දික්කසාද වූයේ මුදල් ගෙවා බවටද තොරතුරු වාර්තා වනවා.
දෙදෙනාගේම ට්විටර් ගිණුම්වලද මේ පිළිබඳව සඳහන් කර ඇති බවටද තොරතුරු වාර්තා වෙනවා.
Post a Comment