Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

130 million years old dolpin have been recoverd  

වසර මිලියන 130 ක් පැරණි 
ඩොල්ෆින් මත්ස්‍යයෙක් 
සොයා ගැනේ.

වසර සියයකටකලින් ලෝකේ තිබුණ දේවල් ගැන ගොඩක් පුවත් වාර්තා වෙලා තියෙනවා. ඒත් මේ කථාව වසර මිලියන 130 කට කලින් හිටපු ඩොල්ෆින් කෙනෙක් ගැනයි....

වසර මිලියන 130 ක් පැරණි ඩොල්ෆින් මත්ස්‍යයෙකුගේ පොසිලයක් සොයාගෙන තිඛෙනවා. නැගෙනහිර කොලොම්බියාවේ සිදුකළ කැනීමක් අතරතුරදී මෙම පොසිලය සොයාගෙන ඇති බවයි විද්‍යාඥයින් සදහන් කර ඇත්තේ. 

කැනීම සිදුකළ විද්‍යාඥයින් සදහන් කර ඇත්තේ මෙය ඩොල්ෆින් මත්සයකුගේ නාසයක කොටසක් බවයි. එය ඉතා ශක්තිමත් බවද ඔවුන් පෙන්වා දෙනවා. කෙසේවෙතත් පරීක්ෂකයින් පවසන්නේ වර්ථමානයේ මෙවැනි ඩොල්ෆින් වර්ග වදවී ගොස් ඇති බවට ද අනාවරණය වී ඇති බවයි. මෙම පොසිලයේ වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා ජර්මනියට පිටත් කර තිඛෙනවා. 




0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels