ආක්ෂා සුදාරී අත්අඩංගුවට ගත්තාද ? - Photos
ජනප්‍රිය නිළි ආක්ශා සුදාරි කොපමණ ප්‍රශ්න පැමිණියත් ඒවායි මිදී යන කෙනෙක් නොවන බව ඇය පසුගියදා පවසා සිටියා. පසුගිය කාලය පුරා ඇය සම්බන්ධයෙන් විවිධ පුවත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණත් ඒ සියල්ල අතර ඇගේ ආදරවන්තයා සම්බන්ධයෙන් වන තොරතුරක් ද ඇය අප සමග පවසා සිටියා.
එමෙන්ම ඊයේ දිනයේදී ඇය පොලිසිය විසින් රැගෙන යන ආකාරය දැක්වෙන ඡායාරූප පෙලක්ද අපවෙත ලැබී තිබුණා. මේ සම්බන්ධයෙන් අප ඇයගෙන් විමසා සිටියා.
එහිදී ඇය පවසා සිටියේ එවා ලබාගෙන ඇත්තේ ඇය රංගනයෙන් දායකවන නවතම මියුසික් වීඩියෝ එකකින් බවයි.
"ඇත්තටම මම ප්‍රශ්න ලොකුවට ගන්න කෙනෙක් නෙමෙයි. ඕන ප්‍රශ්නයක් මම Face කරන්න Ready ඒකයි මම හැමෝටම කියනවා මම මාර Strong කියලා. ප්‍රශ්න එන්නෙත් මිනිස්සුන්ටනේ. ඉතිං ඕන ප්‍රශ්නයක් Face කරන්න පුළුවන් වෙන්න ඕනේ."
මගේ Facebook එකේ Handsome කොල්ලොන්ගේ ගොඩක් Pictures තියෙනවා. එක්නෙක් කියලා කියන්න බැහැ ඉතිං. එගොල්ලෝ ඔක්කම ඉතිං මගේ Boy friendsලා. Boy friend කියලා කෙනෙක් නම් තාම නැහැ මට. තාම යහළුවෝ තමයි ඉන්නේ. සමහර විට ඉස්සරහට ඒ යහළුවා Boy friend කෙනෙක් වෙන්න පුළුවන්."
source - gossip.hirufm.lk
Post a Comment