ගැහුවා කියලා දුනේෂ් කියන්නේ
බොරුලු
සේයා සදෙව්මිගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන නිදහස් වුණු දුනේෂ් ප්‍රියෂාන්ත පොලිසිය විසින් තමන්ට පහරදුන් බවට පවසන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසා තිබෙන බවට වාර්තා වෙනවා.
දුනේශ් ප්‍රියශාන්ත මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ බවත් එම අවස්ථාවේ දී තමන්ට පහර දුන් බව ඔහු ප්‍රකාශ නොකළ බවත් සහකාර පොලිස් අධිකාරිවරයා සඳහන් කර තිබෙනවා.
Post a Comment