උතුරු ඉන්දියාවේ
ප්‍රබල භූ කම්පනයෙන්
100ක් මියගිහින් - Video
පකිස්ථානය, උතුරු ඉන්දියාව හා ඇෆ්ගනිස්ථාන යන රටවල්වලටද දැනෙන තරම් වූ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙන බවට වාර්තා වෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එහි ප්‍රබලත්වය රික්ටර්මාපකයේ 7.7 ක් ලෙස සටහන්ව ඇති බව යි.
මෙහි බලපෑම හර්යානා,දිල්ලි, කාශ්මීර් මෙන්ම පන්ජාබ් යන ප්‍රදේශවල දැනී ඇති අතර මෙයින් 100කට අධික පිරිසක් මියගොස් ඇති බවට වාර්තා වෙනවා.
Post a Comment