Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Girl commits suicide after classmate posts obscene messages on Facebook  

අසභ්‍ය රූප දමා සෑදූ 
ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් නිසා 
සිසුවියක් දිවිනසාගනී

ඉන්දියාවේ මුම්බායි හි මහල් ගොඩනැගිල්ලකින් බිමට පැන 14 හැවිරිදි පාසල් දැරියක් දිවි නසා ගැනීම ගැන එම පාසලේ දසවන වසරේ සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පසුගිය ඔක්තෝම්බර් 20 වනදා ඇය තමන් ජීවත්වන නිවාස සංකීර්ණයේ සත්වන මහලෙන් බිමට පැන දිවි නසාගත්තා. අදාළ ශිෂ්‍යයා තම දියණිය පසුපස පැමිණි බවට පොලිසියට දන්වා ඇති බව සඳහන්.


ඉන්පසු පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කර අවවාද කර නිදහස් කර තිබෙනවා. 
එහෙත් පොලිසියෙන් ප්‍රශ්න කිරීම ගැන උරණ වූ සිසුවා මියගිය සිසුවියගේ නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් නිර්මාණය කර එහි අසභ්‍ය ඡායාරූප ඇතුළත් කර තිබෙනවා. මෙම ගිණුමේ ඡායාරූප දැකීමෙන් පසුවයි දැරිය දිවි නසාගෙන ඇත්තේ.

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels