Oct
31
දිනක් වයසැති බිළිඳෙක්
කෙසෙල් පඳුරක දමා ගිය
මෙහෙමත් මිනිස්සු - Photos
ගාල්ල - පෝද්දල - බලගොඩ ප්‍රදේශයේ වී මෝලක් අසළ කෙසෙල් පඳුරක තිබී බිළිඳු මළ සිරුරක් ඊයේ පස්වරුවේ සොයාගෙන තිබෙනවා. මිය ගොස් ඇති බිළිදාගේ වයස දිනක් පමණ වන බවටද තොරතුරු වාර්තා වෙනවා.
බිළිදු මළ සිරුර එම ස්ථානයට ගෙනවිත් දැමුවේ කවුරුන් ද යන්න මෙතෙක් සොයාගෙන නැහැ. පෝද්දල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.
උපුටාගැනීම
Post a Comment