Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

A’pura Night Club Owner’s Murder: Kingpin SF LOKKA’s FACEBOOK Clue prior to Murder Exposed - Photos  

කරාටේ වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු 
එස්.එෆ්.ලොක්කා සිද්ධියට කළින් 
ෆේස්බුක් එකෙන් දුන්නු ඉඟිය - Photos

‘‘අනුරාධපුර පාතාල ක්‍රියාකාරකම් නැවත අලුත් කරනවා, අවධානයෙන් ඉන්න‘‘
අනුරාධපුර සමාජශාලා හිමිකරු වූ වසන්න සොයියා ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු වන එස්.එෆ්. ලොක්කා නැමැති පුද්ගලයා සොයා මේ වන විට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඔහු මේ වන විට අනුරාධපුර ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහුගේ ෆේස්බුක් ගිණුමේද සිද්ධියට සම්බන්ධකම් කිවහැකි බවට පැවසෙන පණිවුඩයක් පළකර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ‘‘දිගු නිහැඬියාවක භූමි කම්පාව, අනුරාධපුර පාතාල ක්‍රියාකාරකම් නැවත අලුත් කරනවා, අපිට සහ සමාජයට වැරදි වැඩ කරපු අය ගොඩක් අවධානයෙන් ඉන්න - Coming Soon - ලොකු මල්ලි ලෙසයි.

ඔහුගේ ගිණුමේ ඡායාරූප රැසකම දැක්වෙන පරිදි මොහු මිතුරන් රැසක් ඇසුරු කරමින් සිටිනා අයෙකු බවට දැකගත හැකියි. සිද්ධිය සම්බන්දයෙන් සැකකරුවන් රැසක් මේ වන විට අත්අඩංගුවේ පසුවන අතර ඔවුන්ගේ ප්‍රකාශයන් අනුව අනෙක් සැකකරුවන්ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරමින් යන බවට වාර්තා වෙනවා.


source - gossip.hirufm.lk

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels