ඇමති දයාසිරි කිලෝමීටර් ගාණක්
ගේමක් නැතිව බයිසිකලයක්
පැද්ද පැදිල්ල - Photos
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අනුරාධපුරයේදී ප්‍රදර්ශන පාපැදි රැළියට එක්ව ඇති අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් අපවෙත ලැබී තිබෙනවා. ඔහු කිලෝමීටර් ගණනාවක් කිසිදු අපහසුතාවයකින් තොරව පාපැදිය පදවාගෙන ගොස් ඇති අතර මෙම අවස්ථාවට පී.හැරිසන්, දුමින්ද දිසානායක යන අයද සහභාගී වී තිබෙනවා.
2015 ජාතික මහා පාපැදි ශූරතා තරගාවලිය අනුරාධපුරයේදී පැවැත්වෙන අතර ඒ නිමිත්තෙන් මෙම ප්‍රදර්ශන රැළිය පැවත්වා තිබෙනවා.
උපුටාගැනීම
Post a Comment