මල්මාල පළඳන්න බැරි තරම් උස
කොදෙව් ක්‍රිකට් පිල
දිවයිනට පැමිණි හැටි - Photos
ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පැවැත්වෙන ටෙස්ට් හා එක්දින තරඟාවලියට සහභාගී වන කොදෙව් පිල ඊයේ දිවයිනට පැමිණියා. ඔවුන් පිලිගැනීමට විශේෂ උත්සවයක් සංවිධානය කර තිබූ අතර ක්‍රීඩකයින් උස වැඩි වීම නිසා පිලිගැනීමේ නිලධාරිනියන් ඔවුන්ට මල්මාල පැළදවීම පිළිබඳව අන්තර්ජාලයේ ඡායාරූප රැසක්ද පලවී තිබුණා.
කණ්ඩායම දිවයිනට පැමිණි අවස්ථාවේ ඡායාරූප පහතින්.....








Post a Comment