Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

17 years old boy speaks after release  

කොටදෙණියාවේ 17 පාසැල් සිසුවා නිදහස් වීමෙන් පසු 
ප්‍රථම වරට මාධ්‍යට කී කතාව - වීඩියෝ
‘‘ක්වාටස් එකක තියාගෙන මට ගැහුවා‘‘
‘‘මේ වුණු දේ කාටවත් වෙන්න දෙන්න එපා‘‘

කොටදෙනියාවේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනයට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි 17 හැවිරිදි පාසල් සිසුවා සහ එක්දරු පියා ඊයේ අධිකරණයෙන් මුදාහරිනු ලැබුවා.  ඒ, ඔවුන්ගේ DNA පරීක්ෂණ වාර්තා දැරියගේ DNA වාර්තා සමග නොගැලපීම හේතුවෙන්.

කෙසේ නමුත් 17 හැවිරිදි සිසුවා නිදහස් වීමෙන් පසුව මව සමඟින් ප්‍රථම වරට මාධ්‍යට සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා. ඔහු පවසන්නේ අත්අඩංගුවට පත්වූ පසු තමන්ට පහරදුන් බවයි.

එමෙන්ම නැවත නිවසට පැමිණීමට ලැබීම සතුටක් බවත් සිද්ධියෙන් තමන්ට වූ ඇතිවූ කළු පැල්ලම මකාගැනීමට හැකිවේයැයි තමන් නොසිතන බවද ඔහු පවසනවා.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසන්නේ තමන් ස්ථිර අධිෂ්ඨානයකින් ඉගෙනගෙන අනාගතයේ රටට වැඩදායි පුද්ගලයෙක් වීමට කටයුතු කරන බවයි.

ඔහු දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව පහතින්.....



Hiru

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels