Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Snake drop to court judges table  

නඩු අහන අතරේ 
කඩුවෙල මහේස්ත්‍රාත්ගේ මේසෙට 
මාපිලෙක් වැටෙයි

කඩුවෙල මහෙස්‌ත්‍රාත්වරයාගේ මේසය මතට හිටි හැටියේම මාපිලෙකු වැටීම නිසා පැවැත්වෙමින් තිබූ නඩු කටයුතු ටික වේලාවකට නතර කර දැමීමට වැඩ බලන මහෙස්‌ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතාට සිදුවිය.

අධිකරණ කටයුතු ආරම්භ කර සුළු වේලාවකින් එසේ නඩු කටයුතු නතර කරලීමට සිදු විය.


මේ අවස්‌ථාවේ උසාවියේ කටයුතු තාවකාලිකව අත්හිටුවා උසාවිය නිශ්ශබ්ද කරන ලෙස වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා ලබා දුන් නියෝගය තෝල්ක මුදලි විසින් අපහසුවෙන් ප්‍රකාශ කර සිටි බව එම අවස්‌ථාවේ අධිකරණය තුළ රැඳී සිටි පිරිස පැවසූහ. අධිකරණ කාර්ය මණ්‌ඩලය විසින් මාපිලා අධිකරණ ශාලාවෙන් පිටතට රැගෙන යන ලදී.


Source - gossip.hirufm.lk

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels