නගරාධිපති තනතුර ගන්න නිරුවත් වූ
රූමතිය - වීඩියෝ
දකුණු බටහිර යුක්රේනයේ ඔඩෙසා ප්‍රාන්තයේ ඔඩෙසා නගරයේ නගරාධිපති තනතුර සදහා තරග කරන 21 හැවිරිදි රූමත් තරුණියක් තම මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා අපූරු ප්‍රචාරක දැන්වීමක් නිර්මාණය කර තිබේ,
ඇය එම ප්‍රචාරකදැන්වීමේ අඩ නිරුවතින් ඉදිරිපත් කරන රංගනය කාගේත් අවධානයට යොමුව තිබේ, ඇයගේ එම අඩනිරුවත් ප්‍රචාරක දැන්වීමේ අරමුණ වන්නේ ජනප්‍රියත්වය ලබා ගනිමින් වැඩියෙන් ඡන්ද ලබාගෙන ඔඩෙසා ප්‍රාන්තයේ නගරාධිපති තනතුර ලබා ගැනීමය.
මෙම වීඩියෝව මේ වන විට අන්තර්ජාලය පුරා බොහෝ පිරිසක් නරඹා ඇති අතර එමගින් ඇය සුළු කාලයක් තුළ ඔඩෙසා ප්‍රාන්තයේ පමණක් නොව ලෝකය පුරා ජනප්‍රියත්වයට පත්ව ඇත.
ඇය මිස් ඔලිම් රූ රැජින තරගාවලියට ඉදිරිපත් වූ තරුණියක බවත් දැනගන්නට ලැබේ. මේ එළෙඹෙන 25වන දින එම ප්‍රාන්තායේ මැතිවරණය පැවැත්වෙන අතර බොහෝ දෙනා පවසන්නේ ඇය ජයග්‍රහණය කරනු ඇති බවය.
Post a Comment