Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

No selfie zone in india  

ඉන්දියාවේ නෝ සෙල්ෆී සෝන් එකක්

ඉන්දියාව විශාල ජනගහනයක් සහභාගී වන ආගමික උත්සව පැවැත්වෙන රටකි.මෙවන් උත්සවයන් හීදී ඇතිවන තදබදය හා තෙරපුම නිසා ඒවාට සහභාගී වූවන්ගේ ජීවිත හානිවූ අවස්ථාවන්ද වාර්තාවී තිබේ.කුම්බ මේලා නම් හින්දු උත්සවය ඉන්දියාවේ සමහරනු ලබන්නේ අතිවිශාල පිරිසකගේ සහභාගීත්වයක් ඇතුවයි. සාමාන්‍යයෙන් මෙම උත්සවය සදහා ජූනි මාසයේ සිට මිලියන තුනක් පමණ සහභාගී වෙයි.

මෙම වන්දනා ගමනේදී මහාරාෂ්ට ප්‍රන්තයේ ශද්ධවූ ගොඩවරි ගංගාවේ  ජලයෙන් ස්නානය කිරීම දක්නට ලැඛෙන සුලබ දෙයකි.මෙම උත්සවය සංවිධානය කරනු ලබන සංවිධායකයින් විසින් සිදුකරනු ලැබූ සමීක්ෂණයකට අනුව මෙම උත්සව කලාපය තුලදී සෙල්ෆි ජයා රූප ගැනීම තහනම් කර ඇති අතර එම තහනම ඇති ප්‍රදේශය නෝ සෙල්ෆි සෝන් ලෙස නම් කර ඇත.

සෙල්ෆි ජයා රූප ගැනීමේදී එයට යම් සැලකිය යුතු කාලයක් වැය වන නිසා එමගින් මිනිසුන් අතර තදබදයක් ඇතිවීමේ හැකියාවක් පැවතීම මෙම තීරණයට හේතුව බව සංවිධායකයන් සදහන් කර ඇත.කෙසේ වෙතත් මෙම සෙල්ෆී තහනම ක්‍රියාත්මක වන්නේ උත්සව දිනයන්දී පමණක් බව සංවිධායකයින් නිවේදනය කර ඇත.




0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels