වෙලේ සුදාගේ නංගිත්
හෙරොයින් එක්ක මාට්ටු
හෙරොයින් ප්රවාහනය කරමින් සිටි, වෙලේසුදාගේ බාල සොහොයුරිය ඇතුළු පිරිසක් රාජගිරිය ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුපියල් ලක්ෂ 17 ක් පමණ වටිනා හෙරොයින් ග්රෑම් 111 ක් මෝටර් රථයකින් ඔවුන් ප්රවාහනය කරමින් සිටි බවයි පොලිසිය ප්රකාශ කළේ. අත්අඩංගුවට ගත් අනෙක් දෙදෙනා අතර තවත් කාන්තාවක් සිටිනවා.
හෙරොයින් ළඟ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ ගම්පළ විතානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට කොළඹ මහාධිකරණය පසුගියදා මරණ දඩුවම නියම කළා.
Source - gossip.hirufm.lk
Post a Comment