රංගන හේරත්ට
ටෙස්ට් පිලේ උපනායකත්වය
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ හෙට පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේදී ශ්රී ලංකා කණ්ඩායමේ උප නායකත්වය රංගන හේරත් වෙත පිරිනමා තිබෙනවා.
මීට පෙර කණ්ඩායමේ උපනායකත්වය දැරූ ලහිරු තිරිමාන්න හෙට තරඟයට ක්රීඩා නොකිරීම ඊට හේතුවයි.
ඊට අමතරව පළමු තරඟයට ක්රීඩා කළ තරිඳු කෞෂාල් ද හෙට තරඟයට ක්රීඩා කරන්නේ නැහැ. මෙම ක්රීඩකයින් දෙදෙනා වෙනුවට කුසල් මෙන්ඩිස් සහ දිල්රුවන් පෙරේරා කණ්ඩායමට එක් කර ඇති බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහන් කළේ.
Post a Comment