නැඳුන්ගමුවේ රාජා ඉදිරියේ සිදුවූ
අනතුරකින් අයෙක් 99න් බේරුණු හැටි -
CCTV වීඩියෝ
ශ්‍රී දළදා කරඬුව වැඩමවීමට භාග්‍ය උදාකරගත් හස්තියෙකුවන නැඳුන්ගමුවේ රාජා මාර්ගයේ ගමන් කරන අවස්ථාවක හස්තියා ඉදිරියේදී සිදුවූ රිය අනතුරක් පිළිබඳව වන CCTV වීඩියෝවක් මේ වන විට අප වෙත ලැබී තිබෙනවා.
අනතුර සිදුවන්නේ, පස්වරු 4.30 ට පමණ බණ්ඩාරගම බොල්ගොඩ ප්‍රදේශයේදීයි. එම අවස්ථාවේදී නැඳුන්ගමුවේ රාජා සමන් දේවාලයේ පෙරහැරට සහභාගි වී වාද්දුව දළදාවත්ත පුරාණ රජමහා විහාරයේ පෙරහැරට සහභාගිවීම සඳහා පැමිණෙනමින් සිටියා.
යතුරු පැදියක් හා ලොරියක් මෙලෙස අනතුරට පත්වන අතර නමුත් නැඳුන්ගමුවේ රාජා එයින් කළබල නොවන අතර ටික වේලාවකින් නැවතත් තම ගමන ආරම්භ කරනවා.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්......

Post a Comment