Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

No One To Bail Out Kondaya  

ඇප මත නිදහස් වුණු 
කොණ්ඩයා ආයෙත් 
බන්ධනාගාරයට

ඇප දෙන්න කවුරුත් නෑලු
ඇප ලබාදීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් සේයා සදෙව්මි ඝාතන සිද්ධියේ සැකකරුවෙකුව සිටි දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා ලබන නොවැම්බර් මස 23 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ගම්පහ මහේස්ත්‍රාත් ටිකිරි කේ. ජයතිලක අද පස්වරුවේ නියෝග කළා. 
සැකකාර කොණ්ඩයා නැමැත්තා අද උදෑසන අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණේ යක්කල - එගොඩවත්ත ප්‍රදේශයේ නිවසකට බලෙන් ඇතුලූවීම සහ පුද්ගලයෙකුට පහරදී තුවාල කිරීම යන චෝදනා සඳහායි. 

එහිදී ඔහුව රුපියල් 50 000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස ගම්පහ මහේස්ත්‍රාත් ටිකිරි කේ. ජයතිලක නියෝග කළා.කෙසේ වෙතත් අදාළ ශරීර ඇප ලබාදීම සඳහා කිසිවෙකු ඉදිරිපත් වූයේ නැහැ. 
මේ නිසා  දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා නැමැත්තා නැවත අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටයි විනිසුරුවරයා නියෝග කළේ.

Source - gossip.hirufm.lk

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels