Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Love GOT NO AGE LIMIT: A 17 year old girl who FELL in LOVE with her 50 year old UNCLE after the death of his wife  

ලොකු අම්මා මියගිය පසු තනිවුණු 
වයස 50 ලොකු තාත්තට පෙම් කළ 
17 හැවිරිදි තරුණිය

‘‘ දැන් ගැබිණියක්ලු, ආදරේට වයස ප්‍රශ්නයක් නෑ,වයස ආවම ලොකු තාත්තව බඳිනවා‘‘
පනස්‌ හැවිරිදි ලොකු තාත්තාට (මවගේ වැඩිමහල් සොයුරියගේ සැමියා) ආදරය දැක්‌වූ 17 හැවිරිදි තරුණියක් පිළිබඳව පුවතක් ගිනිගත්හේන ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. 
ඔහුගෙන් ඇයට ළමයකු ලැබීමට සිටියදී ඒ සම්බන්ධව පරීක්‌ෂණයකට නාවලපිටිය දිස්‌ත්‍රික්‌ මහ රෝහලට ඇතුලත්ව ඇති අතර ඇය ගිනිගත්හේන කලවැල්දෙනිය ප්‍රදේශයේ පදිංචි තරුණියක් වන අතර සිය ලොකු අම්මාගේ නිවසේ වසර ගණනාවක්‌ හැදී වැඩී ඇත. 

හදිසියේ ලොකු අම්මා මියගිය නිසා නිවසේ තනිවූ ලොකු තාත්තා හා මේ දියණිය එකිනෙකාට ආදරය කරමින් සම්බන්ධයක්‌ ගොඩනගාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ලොකු තාත්තා මේ දියණිය අඹුකමට ගෙන ඇති අතර එම ප්‍රදේශය තුළින් ගිනිගත්හේන පොලිසියට ලැබුණු පෙත්සමක්‌ මත පරීක්‌ෂණයක්‌ අරඹා තිබේ. එහිදී ලොකු තාත්තා පවසා ඇත්තේ ඇය විවාහ කර ගැනීමට තමන් සූදානම් බවයි. 
දැරියද පවසා ඇත්තේ ඒ සඳහා තමන් කැමැති බවත් ලොකු තාත්තාට ආදරය දක්‌වන බවත්ය. මෙම යෝජනාවට නීතියේ ප්‍රතිපාදන නොමැති නිසා දැරිය පරිවාසගත කිරීමට කටයුතු යොදා තිබූ අතර පරිවාස භාරයේ සිටියදී මෙසේ දැරිය රෝහල්ගත කර තිබුණේ ඇයට ලැබීමට සිටින දරුවා හා මවට යම් රෝගී තත්ත්වයක්‌ ඇතිවීම නිසාය. 
රෝහලේ සිටින ඇය පවසන්නේ ආදරයට වයස බල නොපාන බවය. වයස සම්පූර්ණ වූ පසු ලොකු තාත්තා සමග විවාහ වන බවද ඇය පවසා සිටින්නීය.

Source - gossip.hirufm.lk

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels