මං ආසම මහතට ඉන්න – මීලා කුනීස්
බොහෝ දෙනා ඇය කවුරුන්ද කියා එක වරම සෙවීමට වූයේ ඇය 2010 රඟ පෑ බ්ලැක් සෝන් සහ 2011 වසරේ ජස්ටින් ටිම්බර්ලේක් සමග රඟපෑ ෆ්‍රෙන්ඞ්ස් විත් බෙනිෆ්ට් චිත‍්‍රපට තුළින් ලොව පුරා පේ‍්‍රක්ෂකයන් අමන්දානන්දානයට පත්කිරීමත් සමගය. මෙවර අපි ඔබ වෙත ගෙන එන්නේ සරාගී නමුත් කෙට්ටු වීමට දැඩිලෙස අකැමැති මිලා කූනිස් ද ටෝක්ස් සඟරාවට ලබා දුන් සම්මුඛ සාකච්ඡුාවේ සිංහල අනුවාදයයි.
ප‍්‍රශ්නය: ඔබ සර්ව සම්පූර්ණ පුද්ගලයෙක් විදිහට අර්ථ දක්වන එකට එකඟද ?
පිළිතුර :නැහැ මම කිසිම වෙලාවක සර්ව සම්පූර්ණ පුද්ගලයෙක් විදිහට මාව දකින්නේ නැහැ. මම හිතන්නේ නැහැ මට කවදවත්ම සර්ව සම්පූර්ණ පුදගලයෙක් වෙන්න පුළුවන් වෙයි කියලා. මොකද අපි හැමෝම අඩි හයක් යටයි අන්තිමට නවතින්නේ. අපි කොයිතරම් ජගතෙක් වුණත් අන්තිමට ඉතුරුවෙන්නේ ඔච්චරයි.

ප‍්‍රශ්නය : හොලිවුඞ්වල බොහොමයක් දෙනා පරිපූර්ණත්වය සොයාගෙන යනවා. විශේෂයෙන්ම ඔබේ වයස් සීමාවේ ඉන්න බහුතරයක් පරිපූර්ණත්වය පසුපස දැඩිලෙස හඹායනවා. මේක හොලිවුඞ්වල තියෙන ප‍්‍රශ්නයක්ද ?
පිළිතුර : ඇත්තටම එ්ක කනගාටුවට කාරණයක්. අකැමැත්තේ වුණත් එ්ක තමයි ඇත්ත. හැමෝම මා දිහාත් එ් විදිහටම බලනවා. ඇත්තටම හැම කෙනාම එකම වගේ මුහුණුවරක් ලබා ගන්න ගොඩක් මහන්සි වෙන එක එකතරා විදිහකට ගුප්ත හැ`ගීමක් ද ගෙන එනවා. එක්කෙනෙක් කොණ්ඬේ දුඹුරු පාට කළොත් හැම කෙනාම එ්ක කරනවා. මේ නිසා තමන්ට තියෙන අනන්‍යතාව අහිමි වෙලා යනවා.

ප‍්‍රශ්නය: ලෝකය රදාපවතින්නේ විලාසිතාවන් හා විනෝදාස්වාදය නිසාද ?
පිළිතුර : ඇත්තටම මම එ්ක ගැන දන්නේ නැහැ. මේක හරියට කිකිළිද, බිත්තරයද වගේ ප‍්‍රශ්නයක්. එ්ත් ඔබ සඟරාවක කවරයක දකින පුද්ගලයා සර්ව සම්පූර්ණ කෙනෙක් කියලා ඔබ හිතනවා. එ්ත් එ් ඔක්කෝම පොටෝ ෂොප්වලින් සංස්කරණය කරලයි තියෙන්නේ. සර්ව සම්පූර්ණ කියලා දෙයක් මේ ලෝකේ නැහැ. මම දකින විදිහට ලස්සන කියන්නේ හරි වැරැුද්ද තේරුම ගෙන ජීවත් වීමයි.

ප‍්‍රශ්නය : එ්ත් ඔබත් බ්ලැක් සෝන් සදහා ගොඩක් ශරීර බර අඩුකර ගත්තා. එ් නිසාම එක පාරටම ඔබ ගොඩක් කෙට්ටුවටයි පේන්නේ.
පිළිතුර: එ් ඔබනේ කියන්නේ ඇත්තටම ආයෙත් බර වැඩිකරගන්න එච්චර අමාරු නැහැ (සිනාසෙමින්)

ප‍්‍රශ්නය : ඔබ කැමැතිද කෙට්ටුවට ඉන්න?
පිළිතුර: නැහැ කොහෙමත්ම නැහැ. ඇත්තට මම කෙට්ටුවට ඉන්න පොඞ්ඩක්වත් ආසා කරන්නේ නැහැ, මම එතකොට අර ලෝඞ් ඔෆ් ද රින්ග් එකේ ඉන්න ගොලම් වගේයි. මම දකින අය බයවෙයි, අනික මම ටිකක් බුරුලට තියෙන ඇ`දුමුයි අ`දින්න අසා කරන්නේ. මම කෙට්ටුවෙලා හිටියොත් අවුරුදු ගාණකින් මාව දැකපු නැති අය මාව බදාගත්තාම බයවෙයි. මොකද මම කෙට්ටුවට ඉන්නකොට කට්ටිය කියනා දේවල් මට දරාගන්න බැහැ අනික කෙට්ටුවට ඉන්නකොට මගේ අත් ගොඩක් හීනියි. එ්කට මම කොහෙත්ම කැමැති නැහැ.

ප‍්‍රශ්නය : හොලිවුඞ්වල ඔබේ වයසේ පසුවන අය අතරේ ලොකු තරගයක් තියෙනවාද ?
පිළිතුර : එ්කට ඔව් කියලත් කියන්න පුළුවන්. එ් වගේම නැහැ කියලත් කියන්න පුළුවන්. ඇත්තටම වැදගත් වන්නේ ඔබ කෙරෙහි ක්ෂේත‍්‍රයේ පවතින මතයයි. මොකද මම එක අධ්‍යක්ෂවරයෙක් ගාවට ගියාම එයා කියන්න පුළුවන් මම අදක්ෂ නිළියක් කියලා. එ් වගේම තවත් අධ්‍යක්ෂවරයෙක් හිතන්න පුළුවන් මම ඉතාම දක්ෂ නිළියක් කියලා. මේ ඔක්කොටම වැදගත් වන්නේ ඔබ කෙරෙහි ක්ෂේත‍්‍රය තුළ දරන්නා වූ මතයයි. මෙතන දෙකයි, දෙකයි හතරයි කියලා නිශ්චිත දෙයක් නැහැ. ඔබ ඉතාම දක්ෂ නිළියක් වෙලත් කිසිම අවස්ථාවක් නොලැබෙන්න ඉඩ තියෙනවා.

ප‍්‍රශ්නය : ඔබ යුක්රේනයේ ඉපදිලා පසුව ඇමෙරිකාවේ පදිංචියට පැමිණිය කෙනෙක් ඔබ ඇමෙරිකානුවෙක් විදිහටද ඔබව සලකන්නේ එහෙම නැත්නම් යුක්රේනයේ සුව`ද ඔබ සතුව තමත් තියෙනවාද?
පිළිතුර : මම හිතන්නේ මම ඇමෙරිකානුවෙක් විදිහටයි. මම සම්පූර්ණයෙන්ම බටහිරකරණය වෙලා ඉවරයි. ඒත් මම හිතනවා මම වයසින් මුහුකුරා යද්දී මගේ ඇතුළත තියෙන යුරෝපීය ගති ලක්ෂණ ඉලිප්පෙයි කියලා. එ්වා කොහොම වුණත් මම ලොස්ඇන්ජලීස් වැසියෙක් දැන්. මම දෙවැනි වසරේ ඉ`දලා හැදුනේ මෙහෙයි.

ප‍්‍රශ්නය : යුකරේනයෙන් ඇවිත් ඇමෙරිකාවට හුරු පුරුදු වෙන්න ගොඩක් අමාරු වුණාද?
පිළිතුර : ඔව්. එ්ත් ඔබට වයස අවුරුදු හතක් අටක් වෙනවා නම් ඔබට ගොඩක් ලොකු වැටහීමක් නැහැ. එ් නිසා කරන කියන දේවල් ගොඩක් බරපතළ නැහැ. මේ නිසාම මම ඉංගී‍්‍රසි ඉගෙන ගත්තේ අහම්බෙන් වගෙයි. මොකද ඉංගී‍්‍රසි ඉගෙන ගන්නවාට වඩා ඉංගී‍්‍රසි එක්ක ගැවසිලයි මම ඉංගී‍්‍රසි ඉගෙන ගත්තේ.

ප‍්‍රශ්නය: ඔබට එ් දවස්වල ඉදන්ම නිළියක් වීමේ ආසාවක් තිබුණද?
පිළිතුර : නැහැ. කොහෙත්ම තිබුණේ නැහැ. මට අවශ්‍ය වෙලා තිබුණේ ගුරුවරියක් වෙන්නයි, එක වෙලාවකට වෛද්‍යවරියක් වෙන්න ලොකු ආසාවක් තිබුණා, එ්ත් මට තේරුණා වෛද්‍යවරියක් වීමට මට තියෙන්න ඕන අත්ගුණය මට නැහැ කියලා. මට හැමදේම කරන්න ආසාව තිබ්බා නිළියක් වීම හැර. එ්ත් අද මම නිළියක්. එ්ක තමයි දෛවය කියන්නේ.

පිළිතුර: එහෙනම් ඔබ මේ වෘත්තියට යොමු වුණේ කොහොමද ?
පිළිතුර : එ්ක ඇත්තටම අහම්බෙන් වෙච්ච දෙයක්. ඇත්තටම මගේ කළමානාකරුව මට මුලින්ම මුණ ගැහෙන්නේ අවුරුදු නවයේදී අදටත් එයයි මගේ කළමනාකරු. මම පාසල් කාලේ විනෝදයට ටිකක් රඟපෑවා මේ නිසාම ඉස්කොලේන් මාව කිහිප වතාවක්ම එළියටත් දැම්මා. එ්ක අමුතුම හැ`ගීමක් ගෙනත් දුන්නා. එහෙම වෙද්දී මට වයස විස්ස විසිදෙක විතර වෙනකොට මේක මගේ වෘත්තිය කරගන්න මම තීරණය කළා.

ප‍්‍රශ්නය : ඔබ වෙන කෙනෙක්ගේ වැරැුද්දකින් ඉගෙන ගත්ත ලොකුම පාඩම මොකක්ද ?
පිළිතුර : එකක් කියන්න අමාරුයි මොකද ලොකු ලිස්ට් එකක් කියන්න පුළුවන් එහෙම. මේ ක්ෂේත‍්‍රයේදී ඔබට ඔබේ වටා පිටාවේ ඉන්න අය ගැන ගොඩක් සැලකිල්ලෙන් ඉන්න වෙනවා. මොකද එ් අයට එක පාරකින් ඔබව බිමට වට්ටන්න පුළුවන්. මොකද කෙනෙක්ගේ නැග්මට වඩා කඩා වැටීම ගැනයි ගොඩක් අය කතා කරන්න කැමති. එ් නිසාම මම ඉගෙන ගත්ත දෙයක් තමයි මගේ පුද්ගලික ජීවිතය පුද්ගලිකව තියා ගත යුතුයි කියන එක, මම ඉගෙන ගත්ත ලොකු පාඩමක්.

සටහන: නුවන් සේනාරත්න
රිවිර
Post a Comment