Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

What wicked daughter would bring her father to this grief  

හැදූ පියා මාළඹේ බස් නැවතුමේ දමා ගිය 
හිත් පිත් නැති 
දියණිය - වීඩියෝ

දරුවන්ගේ රැකවරණය අහිමිව දින ගණනක් පුරා අව්, වැසිවලට මැදිව මාලබේ බස් නැවතුම්පලේ සිටින පියෙකු අපට හමුවුණා. පසුගිය පොහෝ දිනයේ සිට මේ පියාගේ නවාතැන වී තිබෙන්න බස්නැවතුම්පලයි.

තනිව නැගී සිටීන්නට තරම්වත් වාරුවක් නැති මේ පියාව මෙහි දමාගොස් තිබුණේ කාන්තාවක් විසින්.  මාලබේ බස් නැවතුම්පලේ සිටි මේ පියාට අවසානයේ පිහිට වූයේ පොලිස් නිලධාරින් පිරිසක්.

තම ජීවිතද කැප කරමින් දරුවන් ලොකු මහත් කරනා මව්පියන්ට අවසානයේ මහමග හෝ වැඩිහිටි නිවාස උරුම කර දෙන දරුවන් කොතෙකුත් සිටිනු අද වනවිට දැකිය හැකි වීම කනගාටුවට කරුණක්.

දරු පරපුර තුළ චින්තනයේ වෙනසක් සිදු නොකළහොත් අද අප මේ දකින දසුන අනාගතයේ සුලබ නොවනු ඇති බව කිසිවෙකුටත් කිව හැකිද?

බලධාරීන් උත්සුක විය යුත්තේ ඒ චින්තන වෙනස සමාජයේ ඇති කිරීමට නොවේද?



0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels