වත්තකදී තරුණියකට වට කරගෙන ගහන
අපේ රටේ මෙහෙමත් කොල්ලෝ -
වීඩියෝ
වත්තක් වැනි ස්ථානයකදී තරුණයින් දෙදෙනෙකු විසින් තරුණියකට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය පුරා හුවමාරුවෙමින් පවතිනවා.
මෙම වීඩියෝවේ දෙපාර්ශවය අතර වන කතාබහෙන් තේරුම්ගත හැක්කේ ඔවුන් යම් ප්‍රේම සම්බන්ධයක් නිසාවෙන් මෙම ආරවුල ඇතිකරගෙන ඇති බවයි. කෙසේ නමුත් තරුණියකට මෙවැනි අයුරින් පහරදීම සම්බන්ධයෙන් තරුණයින් දෙදෙනාට දැඩි දෝෂාරෝපණ එල්ලවී තිබෙනවා.
මෙවැන් සිද්ධීන් වලට වගකිවයුතු පිරිස් පියවර ගත යුතුවන අතර පසුගිය දිනෙක වාරියපොල සිදුවීමේදීද තරුණියට සාධාරණයක් ඉෂ්ට වෙමින් ඇයට අනිසි බලපෑම් කළ තරුණයා සිරභාරයට පත්වුණා.
තරුණයින් දෙදෙනා තරුණියට පහරදෙන අවස්ථාවේ වීඩියෝව පහතින්....

Post a Comment