Contact Gossip Editor

Popular Posts

Popular on Facebook

Blog Archive

Powered by Blogger.

Magistrate orders Kondaya’s release  

කොණ්ඩයා 
තවත් නඩුවකින් නිදහස්

සේයා සදෙව්මි දැරිය ඝාතනය ලක්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කෙරුණු දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා අද අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. ඒ, ගවයන් සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ නඩුවක සාක්ෂි ලබාදීම සඳහා නිකුත් කළ වරෙන්තුවකට අනුවයි. 

කෙසේ නමුත්, අත්තනගල්ල මහේස්ත්‍රාත් කවින්ද්‍යා නානායක්කාර නියෝග කළේ දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා මෙම නඩුවෙන් නිදහස් කිරීමටයි. ඒ, නඩු විභාගය මේ වන විට අවසන් වී තිබීම හේතුවෙන්. 



ඔහු, සේයා සදෙව්මි ඝාතන නඩුවෙන් ඊයේ  මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා නිදහස් කළා. කෙසේ වෙතත්, කොණ්ඩයා නමැත්තා හෙට දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර ඒ, වෙනත් වරෙන්තුවක් සඳහායි. එම වරෙන්තුව සදහා ඔහු හෙට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Source - gossip.hirufm.lk

0 comments

Post a Comment

Popular Posts

Find us on Facebook

Gossip Lanka Stats

Blog Archive

Labels