මුස්ලිම් කාන්තාවකට ජාතිවාදය අවුස්සමින්
බැණවැදුණු වීඩියෝවක් නිසා
තවත් කතකට වැඩ වැරදුණු හැටි - වීඩියෝ
පසුගියදා ලන්ඩන් නුවර බස් රථයක් තුළ සිදුවූ ජාතිවාදී ගැටුමක් අන්තර්ජාලයට මුදා හැරතිබේ. මෙම ජංගම දුරකථනයකින් පටිගත කළ විඩීයෝව අන්තර්ජාලයට පිවිසීමත් සමග ඇතැමුන්ගේ දැඩි අවධානයට යොමුවිය.
බස්රථය කාන්තාවක් විසින් ඉතාමත් පහත් ආකාරයෙන් ගැබිනි මුස්ලිම් කතකට ජාති වාදය අවුස්මින් බැණ වදියි.
එසේම 36හැවිරිදි මෙම කාන්තාව ISIS ත්‍රස්ත කල්ලිය ලෙස අමතමින් ගැබිණි මවට නින්දා සහගත ලෙස බැණ වැද ඇත. ඇය තවදුරටත් ගැබිණි මවට පවසා ඇත්තේ දරුවා බිහිකරගන්නට නොහැකි වනසේ පහර ලබාදෙන බවයි.
කෙසේ වෙතත් මෙම කාන්තාව එරට පොලිසිය විසින් රිමාන්ඩ් භාරයට ගෙන ඇත.
Post a Comment